අධිබලැති පුපුරණ ද්‍රවය සමග පුද්ගලයෙක් වව්නියාව – නැදුන්කර්නි ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දී තිබෙනවා.
පොලිසිය හා හමුදාව එක්ව සිදු කල වැටලීමකදී අදාල පුද්ගලයාගේ නිවසේ තිබී අධි බලැති පුපුරණ ද්‍රවය කිලෝ ගග්‍රෑම් 21 හා පි . ඊ වන් වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 ක් පමණ හා පීඩන බෝම්බ කොටස් 148 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.