News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
18

කෘත්‍රිමව කොවිඩ් වැළඳීමට සලස්වා එන්නත් ලබාදී පරීක්ෂාකිරීමේ නව අත්හදාබැලීමක්

484 Views


කෘත්‍රිමව කොවිඩ් වැළඳීමට සලස්වා එන්නත් ලබාදී පරීක්ෂාකිරීමේ නව අත්හදාබැලීමක්

අවුරුදු 18ත් 30ත් අතර නිරෝගී තරුණ තරුණියන් යොදාගෙන කෘත්‍රීමව කොවිඩ් වැළඳීමට සලස්වා එන්නත් ලබාදී පරීක්ෂාකිරීමේ නව අත්හදාබැලීමක් පිලිබදව එංගලන්තයෙන් වාර්තා වෙනවා.

ඒහිදී ලබා දෙන එන්නත් වල සාර්ථකත්වය මැන බැලීමක් සිදුවන අතර මෙය කෝවිඩ් රෝගය පාලනය කිරීම සදහා වන නව පර්යේෂණයකට ඉඩ ලබා දෙනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post