ඔස්ට්‍රේලියානු වැසියන්ට Facebook සමාගම විසින් අවහිරතාවයන් ඇති කර තිබෙනවා. ඒ ඔස්ට්‍රේලියානු වැසියන්ට ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් හුවමාරු කර ගැනීම සහ ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් සඳහා පිවිසීමට බාධා පමුණුවමින්.
මිට හේතු වී ඇත්තේ ඔස්ටේලියානු රජය සිය රට සම්බන්ධයෙන් පළ කරන ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් සඳහා මුදල් ගෙවිය යුතු බවට Facebook)සමාගමට පැවසීම හේතු කොටගෙනයි.