කෙත්හේන ජල පවිත්‍රාගාරයේ අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන ඉරිදා පැය 10 ක පමණ කාලයක් ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.
ඒ අනුව ලබන ඉරිදා පෙරවරු 8.30 සිට පස්වරු 07 .00 දක්වා වාද්දුව, වස්කඩුව , පොතුපිටිය, කළුතර උතුර – දකුණ කටුකුරුන්ද , නාගොඩ , බෙන්තොට පයාගල , බේරුවල , අලුත්ගම , දර්ගා නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ඇති.