News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
22

මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට යන අයට දුන් විශේෂ පණිවිඩය

943 Views


මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට යන අයට දුන් විශේෂ පණිවිඩය

මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට යන දෙස් විදෙස් සංචාරකයින් සදහා විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

එනම්, මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීම සදහා දෙස් විදෙස් සංචාරකයන්ට විදුරු ආවරණ සහිත නැරඹුම් මැදිරි හා ආරක්‍ෂිත වැට ඉදි කිරීම ආදී අවශ්‍ය පහසුකම් සලසන තෙක් එම භුමිය අවට කුඩාරම් ඉදිකිරීම තහනම් වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post