News Line| Off Air
Generic placeholder image

Feb
23

කොදෙව් සංචාරය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

400 Views


කොදෙව්  සංචාරය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය සඳහා අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් පිටත්ව ගොස් තිබෙනවා. .
කටාර් රාජ්‍යයේ දෝහා වෙතගොස් ඉන් පසු වෙනත් ගුවන් යානයකින් බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත ළඟාවීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එම තරග සංචාරයේ තරග 3කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා දසුන් ශානකව පත්කර තිබෙනවා.

එක්දින කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්නව පත්කිරීමට පියවරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post