News Line| Off Air
Generic placeholder image

Feb
24

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 03ක් – සමස්ත ආසාදිතයින් ගණන 81,000 ඉක්මවයි

464 Views


ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 03ක් –  සමස්ත ආසාදිතයින් ගණන 81,000 ඉක්මවයි

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 492 දෙදෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 81,000 ඉක්මවා ගොස් තිබෙනවා.

එමෙන්ම ඊයේ දිනය තුල ආසාදිතයින් 732 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 75,842 ක් ලෙසයි. මේ අතර ඊයේ දිනය තුල කොරෝනා මරණ තුනක් වාර්තා වී ඇති අතර මේ අනුව සමස්ත මරණ ගණන 453 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post