News Line| Off Air
Generic placeholder image

Feb
24

පාකිස්ථාන අගමැති අද ජනපති හමුවෙයි

407 Views


පාකිස්ථාන අගමැති අද  ජනපති හමුවෙයි

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව ජනපතිවරයා සහ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කිරීමට ද නියමිත අතර පකිස්ථාන ආග්‍රාමාත්‍යවරයා කොළඹදී පැවැත්වෙන වෙළෙඳ හා අයෝජන සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post