News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
24

උසස් වීම් නැති නිසා පොලිසියේ 235 ක් අධිකරණයට යයි

459 Views


උසස් වීම් නැති නිසා පොලිසියේ 235 ක් අධිකරණයට යයි

උසස් වීම නොමැති වීම නිසා පොලිසියේ පොලිස් රියදුරන් හා සැරයන්වරුන් 235 දෙනකු අධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.
එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, පොලිස් කොමිසම හා එහි සභපති, ඇතුළු සාමාජිකයින් 11 දෙනකු නම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post