46 වැනි ජගත් මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාව පිලිබදව විවාදය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී අටට පමණ එම විවාදය ඇරඹීමට නියමිතව ඇති අතර මේ පිලිබදව අදහස් දැක්වීමට ද රටවල් සහ සංවිධාන 40ක් පමණ මේ වනවිට ලියාපදිංචි වී තිබෙන බව වාර්තා වෙනවා.