News Line| Off Air
Generic placeholder image

Feb
24

හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙකු STF අත්අඩංගුවට

361 Views


හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙකු STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා පාතාල නායකයෙකු වන මිදිගම චින්තක නොහොත් “හරක්කටා” නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු STF අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරක් මතයි.

මේ අතර අත් අඩංගුවට ගත් සැකකරු ළග තිබී මිලි මීටර 0.22 උණ්ඩ යොදන පෙන් පිස්ටල් එකක්, ටී 56 මැගසින් එකක්, ටී 56 උණ්ඩ 22ක් , ටී 56 බයිනේත්තු එකක් සහ කඩු 3ක් සොයාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post