ඊයේ දිනය තුල මෙරටින් නව ආසාදිතයින් 458 ක් අලුතින් හදුනාගැනුණු අතර එමෙන්ම කොරෝනා මරණ 04 ක් ද වාර්තා වෙනවා. අද දිනයේ හඳුනාගත් සමස්ත කොරෝනා මරණ ගණන 457කි.
මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 81,467ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.