News Line| Off Air
Generic placeholder image

Feb
25

මහින්දානන්ද අලුත්ගමග් නිදොස්කොට නිදහස්

441 Views


මහින්දානන්ද අලුත්ගමග් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන කම්කරු යන වෘත්තිය සමිතියට අයත්, රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබු නඩුවෙන්, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ඒ විත්තිකරුට ගොනු කර ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයේ ඔබ්බට ඔප්පු කොට නොමැති බවට නිගමය කිරීම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post