News Line| Off Air
Generic placeholder image

Feb
25

පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

503 Views


පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

මේ දිගු සති අන්තයේ ජනතාව අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වැලකි නිරෝධායන රීතින් ට අනුකූලව කටයුතු කරන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නිරෝධායන රීතීන්ට අදාල මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක වනු ලබන බවත් එන්නතක් සමග මේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය යම්තාක් දුරට පාලනය වන පසුබිමක නිරන්තරයෙන් නිරෝධායන රීතින් ට අනුකූලව කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවට වැඩි දුරටත් සදහන් කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post