News Line| Off Air
Generic placeholder image

Mar
1

2020 O/L විභාගය අද සිට ඇරඹේ

315 Views


2020 O/L විභාගය අද සිට ඇරඹේ

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (O/L Exam) විභාගය අද ආරම්භ වෙනවා. ඒ අනුව අද සිට ලබන 10 වනදා තෙක් මෙම විභාගය පැවැත්වෙනවා.

විභාග මධ්‍යස්ථාන 4,513කදී, අයදුම්කරුවන් 622,352ක්, 2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බ්වයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post