2004 දෙසැම්බර් 26 සුනාමි ඛේදවාචකයෙන් අතුරුදහන් වී සිට පසුව හමු වූ එකල දින 67ක් වූ වයස වූ “සුනාමි බේබි – 81“ ලෙස හඳුන්වනු ලබන ජෙයරාස් අභිලාෂ් ද අද අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට තිබෙනවා.
නිවසේ ඉදිකර ඇති සුනාමි ස්මාරකයට උපහාර දක්වමින් අභිලාෂ් එලෙස විභාගය සඳහා පිටව ගොස් තිබෙනවා.