News Line| Off Air
Generic placeholder image

Mar
2

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්

359 Views


දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්

ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක ඇතිවිය හැකි ගිගුරුම් සහිත වැසි හැරුණකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක


News Articles
Latest Videos
Most Popular Post