වයස අවුරදු 24 තරුණ මවක් විසින් සිය මාස 09 වියැති කුඩා දැරියට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර මේ පිලිබදව අදාල කාන්තාව පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පහර කෑමට ලක් වූ කුඩා දරුවා පොලිස් භාරයට ගෙන තිබෙන අතර මේ සිද්ධිය වාර්තා වන්නේ යාපනය අරියාලේ ප්‍රදේශයෙන්.