News Line| Off Air
Generic placeholder image

Mar
2

රාත්‍රී කාලයේ අනවසරෙන් නිවසට ඇතුළු වී 14 හැවිරිදි දැරියට ලිංගික අපයෝජනය කළ 28 හැවිරිදි තරුණයාට සිදු වූ දේ

1588 Views


රාත්‍රී කාලයේ අනවසරෙන් නිවසට ඇතුළු වී 14 හැවිරිදි දැරියට ලිංගික අපයෝජනය කළ  28 හැවිරිදි තරුණයාට සිදු වූ දේ

රාත්‍රී කාලයේ අනවසරෙන් නිවසට ඇතුළු වී 14 හැවිරිදි දැරියකට ලිංගික අපයෝජනය කළ 28 හැවිරිදි තරුණයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල තරුණයා එම දැරිය සිටින නිවසට යාබද නිවසේ කම්කරුවෙකු ලෙස සේවය කර ඇති අතර එහිදී එම දැරිය හා එම තරුණයා සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිව ඇති අතර ඒ පිලිබදව දැරියගේ දෙමවුපියන් විරෝධය පළ කර ඇති අතර කෙසේ වෙතත් ඉකුත් දිනක රාත්‍රී කාලයේදී මෙම තරුණයා දැරිය සිටින කාමරයට ඇතුළු වී දැරිය සමග යහන්ගත වී සිටින ආකාරය මව විසින් දැක ඒ පිලිබදව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැන්වීමෙන් පසු පොලිසිය පැමිණ අදාල පුද්ගලයා පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post