News Line| Off Air
Generic placeholder image

Mar
2

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනයට කැබිනට් අනුමැතිය

913 Views


කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනයට කැබිනට් අනුමැතිය

කොළඹ වරාය බටහිර බහලුම් පර්යන්තය, ඉන්දියාවේ අදානි සමාගම, ජපන් ආයෝජයෙකු, ජෝන් කීල්ස් සමාගම හා වරාය අධිකාරීය හා එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සංවර්ධනය කොට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ආයෝජකයෙකු නම් කරන ලෙස ඉල්ලීමක් කර තිබුණ ද මේ වන තෙක් ජපන් රජය ඒ සඳහා අයෝජකයෙකු පත් කර නොමැති අතර බටහිර පර්යන්තය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ව ඉදිරිපත් වන යෝජනා ඇගයීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත


News Articles
Latest Videos
Most Popular Post