News Line| Off Air
Generic placeholder image

Mar
3

විභාග මධ්‍යස්ථානයකදී සිසුන් පිරිසක් අතර ගැටුමක් – එක් අයෙක් රෝහලේ

1103 Views


විභාග මධ්‍යස්ථානයකදී  සිසුන් පිරිසක් අතර ගැටුමක් – එක් අයෙක් රෝහලේ

අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක සිසුන් පිරිසක් ඇති වූ ගැටුමකින් එක් සිසුවෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ සිද්ධිය පිලිබදව සිසුන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post