කොරෝනා ආසදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු ඉරණතිව් දූපතේ භූමදානය කිරීමට රජය ගත් තීරණයට එරෙහිව ඉරණතිව් දුපත් වැසියන් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අද දිනයේදී ඔවුන් යාපනයේ පිහිටි මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද නියමිත බව ද පැවසෙනවා.