News Line| Off Air
Generic placeholder image

Mar
3

තවත් කොවිඩ් රෝගීයෙක් පැන යයි

502 Views


තවත් කොවිඩ් රෝගීයෙක් පැන යයි

ඇල්පිටිය මූලික රෝහලේ පළමු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයකු එම රෝහල් වාට්ටුවෙන් පැන ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
අදාළ රෝගියා කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පැවසෙන්නේ.

අදාල පුද්ගලයා සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post