යතුරුපැදි 17 ක් සොරකම් කළ 78 හැවිරිදි පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අනුව එම සැකකරු විසින් අදාල යතුරු පැදි විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට ද අලෙවි කර ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර යතුරුපැදි මිලදී ගත් පුද්ගලයින්ට එරෙහිවද ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කලේ.