News Line| Off Air
Generic placeholder image

Mar
5

නොමිලේ සඳ වටා සංචාරය කිරිමට අවස්ථාවක්

424 Views


නොමිලේ සඳ වටා සංචාරය කිරිමට අවස්ථාවක්

ජපාන කෝටිපතියෙකු ගෙන් නොමිලේ සඳ වටා සංචාරය කිරිමට 08 දෙනෙකුට ආරාධනා කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙම ආරාධනාව සිදු කර ඇත්තේ ජපානයේ ප්‍රකෝටිපති වූ යුසාකු මෙෂාවා විසින් වන අතර ඔහු මේ පිලිබදව සදහන් කර තිබෙන්නේ ටිවිට්ර් පණිවුඩයක් නිකුත් කරමින්,

‘සියලුම මට්ටමේ ජන කණ්ඩායම් නියෝජනය කෙරෙන ආකාරයෙන් මගේ අභ්‍යවකාශ ගමන් සගයන් අටදෙනා හවුල්කර ගැනීමට මට අවශ්‍ය කරනවා” යනුවෙන් එම ටිවිටර් සටහනේ සදහන් කර තිබෙන අතර ඒ සදහා වන ඉල්ලුම් පතක් ද ඔහු විසින් සකසා තිබෙනවා.

මෙම අභ්‍යවකශ චාරිකාව සදහා බොහෝ මුදලක් වැයවෙනු ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post