News Line| Off Air
Generic placeholder image

Mar
5

මාස 09 යේ බිළිදාට අමානුෂික ලෙස පහර දුන් මව දැන් කියන කතාව

1523 Views


මාස 09 යේ බිළිදාට අමානුෂික ලෙස පහර දුන් මව දැන් කියන කතාව

මාස 09 යේ බිළිදාට අමානුෂික ලෙස පහර දුන් මව සදහන් කරන්නේ එය වීඩියෝ ගත කරන ලද්දේ විදෙස්ගත ව සිටින සිය සැමියාට පෙන්වීමට බවයි.

ඉකුත් දා යාපනය ප්‍රදේශයේදී මාස 09 යේ සිය දරුවාට අමානුෂික ලෙස පහර දුන් මවක් පිලිබදව වාර්තා වූ අතර එම පහරදීම වීඩියෝගත කරන ලද පුද්ගලයින් දෙදෙනෙකුද ඒ සමග අත් අඩංගුවට ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post