News Line| Off Air
Generic placeholder image

Mar
7

කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය මෙරටට එයි

438 Views


කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය මෙරටට එයි

යුනිසෙෆ් සංවිධානයේ ජාත්‍යන්තර එන්නත් සැපයීමේ කොවැක්ස් පහසුකම යටතේ මෙරටට හිමිවන එන්නත් තොගයේ පළමු තොගය ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙරටට ගෙනවිත් තිබෙනවා.

මේ අනුව පළමු තොගයේ දී එන්නත් මාත්‍රා 264000ක් ඊයේ රැගෙන එන ලද අතර මෙම එන්නත් තොගය වයස අවු 60ට වැඩි ජනතාව ඉලක්ක කර ගනිමින් අවදානම් සහගත ප්‍රදේශ වල බෙදා හැරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post