News Line| Off Air
Generic placeholder image

Mar
7

හෙට සිට සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි යළිත් සේවයට කැදවයි

521 Views


හෙට සිට සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි යළිත් සේවයට කැදවයි

හෙට සිට යළි සියලු රාජ්‍ය සේවකයින් ආයතන වලට කැදවමින් සාමාන්‍ය පරිදි රාජ්‍ය ආයතන පවත්වාගෙන යන ලෙසට රාජ්‍ය පාලන ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යංශය ආයතන ප්‍රධානීන්ට දන්වා තිබෙනවා.

ඒ පිලිබද සදහන් කරමින් අදාල චක්‍ර ලේකනය ඉකුත් 05 වෙනිදා නිකුත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post