News Line| Off Air
Generic placeholder image

Mar
7

බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමට අදාලව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

706 Views


බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමට අදාලව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

ලබන 15 වැනිදා බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම පිලිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ඉල්ලා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර තිබෙනවා.

පාසල් විවෘත කිරීමේදී පළමුව 05, 11 සහ 13 යන ශ්‍රේණි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයා වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post