News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
7

හැටන් නගරයේ වෙළෙද සැලක් ගිනි ගනී

525 Views


හැටන් නගරයේ වෙළෙද සැලක් ගිනි ගනී

හැටන් නගරයේ පිහිටි රෙදි පිලි මැසිමේ වෙළෙද සැලක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා. ඊයේ රාත්‍රී 07.00 ට පමණ මෙම ගින්න හටගෙන තිබෙන අතර විදුලි කාන්දුවක් මෙම ගින්න ඇති වීමට හේතු වී ඇති බවටයි සැක පළ කරන්නේ.

ගිනි ගැනීමට හේතුව පිලිබදව විමර්ශන ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post