News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
7

ගිනි අවි හා කඩු සමග පුද්ගලයෙක් රත්ගම ප්‍රදේශයේදී අත් අඩංගුවට

542 Views


ගිනි අවි හා කඩු සමග පුද්ගලයෙක් රත්ගම ප්‍රදේශයේදී  අත් අඩංගුවට

රත්ගම, මොන්රෝවියාවත්ත ප්‍රදේශයේදී 32 හැවිරිදි පුද්ගලයෙකු STF අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සහ කඩු 02 ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post