ඊයේ දිනයේ මෙරට තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වුණා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 500 සිමාව ඉක්මවා ගිය අතර එය සටහන් වන්නේ 502 ක් ලෙසයි.