News Line| Off Air
Generic placeholder image

Mar
8

බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් 1158ක් අල්ලයි

350 Views


බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් 1158ක් අල්ලයි

බස්නාහිර පළාත තුල ඊයේ දිනයේ සිදු කරනු ලැබූ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් පුද්ගලයින් 1158ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සදහන් කරනවා.

එම පිරිස අතර අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 44ක් වරෙන්තුකරුවන් 584ක්, දූෂණ වැරදි සම්බන්ධයෙන් 441ක් සිටින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post