News Line| Off Air
Generic placeholder image

Mar
8

60 ට වැඩි පුද්ගලයින්ට කොවිෂිල්ඩ් එන්නත අද සිට

375 Views


60 ට වැඩි පුද්ගලයින්ට කොවිෂිල්ඩ් එන්නත අද සිට

වයස අවුරදු 60 ට වැඩි පුද්ගලයින්ට කොවිෂිල්ඩ් එන්නත අද සිට ලබා දෙන බව විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සදහන් කරනවා. කොවැක්ස් පහසුකම යටතේ මෙරටට නොමිලේ එන්නත් මාත්‍රා දෙලක්ෂ හැට හතරදහසක් ප්‍රදානය කෙරුණා.

ඊයේ දිනයේ එම එන්නත් තොගය මෙරටට ගෙන එනු ලැබූවා.


News Articles
Latest Videos
Most Popular Post