News Line| Off Air
Generic placeholder image

Mar
8

කොවිඩ් ආසාදිත රෝගියෙකු මුල්ලේරියාව රෝහලෙන් පැන යයි

371 Views


කොවිඩ් ආසාදිත රෝගියෙකු මුල්ලේරියාව රෝහලෙන් පැන  යයි

කොරෝනා ආසාදිත විසි එක් හැවිරිදි තරුණයෙකු මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ රාත්‍රී 9 ට පමණ එම රෝහලෙන් පළා ගොස් තිබෙනවා.

මෙලෙස පළා ගොස් ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අදාළ පුද්ගලයා සොයා මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post