News Line| Off Air
Generic placeholder image

Mar
8

කොවිඩ් ආසාදිත මළ සිරුරු 24ක් භූමදානය කෙරේ

397 Views


කොවිඩ් ආසාදිත මළ සිරුරු 24ක් භූමදානය කෙරේ

කොරෝනා අසාදනය වී මිය ගිය පුද්ගලයින් 24 දෙනෙකුගේ මළ සිරුරු මේ දක්වා භූමදානය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

මඩකලපුව, ඔට්ටමාවඩි ප්‍රදේශයේදී අද දිනයේ ත් රඳවා ගෙන තිබූ මළ සිරුර 7ක් පමණ භූමදානය කිරීමට නියමිත අතර ඊයේ (7) දිනයේ භූමදානය කර ඇති මළ සිරුරු සංඛ්‍යාව 4ක් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මෙම කොරෝනා මළ සිරුරු ප්‍රවාහනය සහ භූමදානය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදුකරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post