News Line| Off Air
Generic placeholder image

Mar
9

බාල වයස්කාර දරුවෙකු අපයෝජනය කළ පුද්ගලයෙකුට වසර 36 ක සිරදඬුවමක්

425 Views


බාල වයස්කාර දරුවෙකු අපයෝජනය කළ පුද්ගලයෙකුට වසර 36 ක සිරදඬුවමක්

2013 වසරේ දී කුඩා දරුවෙකු විහාරස්ථානයක් තුළදී අපයෝජනය කළ පුද්ගලයෙකුට වසර 36 ක සිර දඬුවමක් අධිකරණය විසින් ලබා දී තිබෙනවා.

අදාල පුද්ගලයා විහාරස්ථානයේ බිතු සිතුවම් ඇඳීමෙහි නිරතව සිටි චිත‍්‍ර ශිල්පියෙකු වන අතර ඔහු විසින් කුඩා දරුවෙකු වරින් වර විහාරස්ථානය තුළදීම අපයෝජනයට ලක් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post