News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
9

දිනකට පිලිකා රෝගීන් 80ක් අලුතින් වාර්තා වන බවට හදුනා ගැනේ

921 Views


දිනකට පිලිකා රෝගීන් 80ක් අලුතින් වාර්තා වන බවට හදුනා ගැනේ

දිනෙන් දින ලෝකය පුරා පිලිකා රෝගීන් බහුලව වාර්තා වන පසුබිමක ශ්‍රී ලංකාව තුල ද දිනකට පිලිකා රෝගීන් දිනකට 80ක් අලුතින් වාර්තා වන බව ජාතික පිලිකා මර්දන ඒකකය සදහන් කරනවා.

ඒ අතර වැඩියෙන්ම වාර්තා වන්නේ කාන්තාවන්ගේ පියයරු පිලිකා බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදාන පතිරණ මහත්මිය සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post