News Line| Off Air
Generic placeholder image

Mar
9

ඥාති සොහොයුරා වෙනුවෙන් O/L ලියු 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

450 Views


ඥාති සොහොයුරා වෙනුවෙන් O/L ලියු 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි අවුරුදු 21ක තරුණයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගණිතය ප්‍රශ්න පත්‍රය සඳහා අදාල තරුණයා විසින් සිය ඥාති සොහොයුරා වෙනුවෙන් පෙනී සිට ඇති බවයි පැවසෙන්නේ.

මේ අනුව මේ පුද්ගලයාට ලංකාවේ අපරාධ නීතිය අනුව මෙන්ම විභාග නීතිය අනුව ද චෝදනා ගොනු කළ හැකි බවයි පොලිසිය සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post