News Line| Off Air
Generic placeholder image

Mar
9

විදෙස්ගතව සිටි තවත් පිරිසක් දිවයිනට එයි

393 Views


විදෙස්ගතව සිටි තවත් පිරිසක්  දිවයිනට එයි

විදේශ ගතව සිට මෙරටට පැමිණිමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 118 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ඒ කුවේට් හි සිට විශේෂ ගුවන් යානයකින්.

මෙලෙස පැමිණි පිරිස නිරෝධායනය කටයුතු සදහා යුධ හමුදාව විසින් යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post