සෞඛ්‍ය නිර්දේශ අනුව බස්නාහිර පළාතේ පාසල්වල 05 ,11 සහ 13 වසර ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු මාර්තු 15වන දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.
සෙසු පන්ති අප්‍රේල් 19 වැනිදා ඇරඹීමට නියමිතයි. මීට සුළු මොහොතකට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කලා.