ඊයේ දිනයේත් මෙරටින් කොවිඩ් මරණ 4ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 511ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.