News Line| Off Air
Generic placeholder image

Mar
10

සා පෙළ අදින් අවසන්

929 Views


සා පෙළ අදින් අවසන්

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (10) දිනෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 4513 කදී පැවැත්වුණු සා පෙළ විභාගය සදහා මෙවර අපේක්ෂකයින් හයලක්ෂ 22,352 ක් පෙනී සිටියා.

මීට අමතරව අද දිනයේ විභාගය අවසන් වීමෙන් පසුව විභාග මධ්‍යස්ථානවල කලහකාරී ලෙස හැසිරීමෙන් වැළකී සිටින ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට දැනුම්දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post