News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
10

වි මල්ලක් නිසා ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් 20 හැවිරිදි තරුණයෙකු මරුට

709 Views


වි මල්ලක් නිසා ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් 20 හැවිරිදි තරුණයෙකු මරුට

වී මල්ලක් නිසා ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලෙයකු විසින් 20 හැවිරිදි තරුණයෙකුට පිහියෙන් ඇන ඝාතනය කර තිබෙනවා.

අදාල මිය ගිය තරුණයාගේ පියා සහ ඔහුගේ සහෝදරයා අතර වී මල්ලක් පිලිබදව ඇති වූ බහින් බස් වීමක් අතරතුරට මොහු මැදිහත් වී තිබීම නිසා මෙම ඝාතනය සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post