News Line| Off Air
Generic placeholder image

Mar
10

ශ්‍රී ලංකාව – බටහිර ඉන්දීය කොදෙව් පළමු එක්දින කි‍්‍රකට් තරඟය අද

546 Views


ශ්‍රී ලංකාව – බටහිර ඉන්දීය කොදෙව් පළමු එක්දින කි‍්‍රකට් තරඟය අද

ශ්‍රී ලංකාව – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින කි‍්‍රකට් තරඟය අද නෝර්ත් සවුන්ඩ් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.


ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මෙහෙයවන්නේ දිමුත් කරුණාරත්න වන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය කිරාන් පොලාඩ් හට හිමිව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post