ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති ඒ අනුව මෙරටින් වාර්තා වී තිබෙන සමස්ත මරණ ගණන 515ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අතර අලවතුගොඩ ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයෙකු ද වන බවයි වාර්තා වන්නේ.