News Line| Off Air
Generic placeholder image

Mar
11

මහා ශිව රාත්‍රී දිනය අදයි

756 Views


මහා ශිව රාත්‍රී දිනය අදයි

ලෝක වාසී හින්දු ආගමික ජනතව මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදයි. ආදී කල්පික නිර්මාණය හා විශ්ව ආරක්‍ෂණය සමරන ශිව දෙවියන්ගේ තාණ්ඩව හෙවත් විශ්ව නර්තනය දැක්වීම අද වැනි දිනක සිදුවු බව හින්දු විශ්වාසයයි.

ශ්‍රී ලාංකික මෙන් ම ලොව වෙසෙන හින්දු බැතිමතුන් අද(11) රාත්‍රීයේ සිට හෙට(12) උදෑසන දක්වා ශීව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශීව රාත්‍රී දිනය සමරයි.


News Articles
Latest Videos
Most Popular Post