ඉන්දුනීසියාවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකුට ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විනෝද චාරිකාවකට සහභාගී වූ පාසල් ළමුන් ඇතුළු පිරිසක් මෙලෙස ආනතුරකට ලක්ව තිබෙන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුල 70 කට අධික පිරිසක් සිට ඇති බවයි පැවසෙන්නේ.