මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට නවමු අත් දැකීමක් එක් කරමින් ඇලවුණු ආකාරය ගංගාරාම සිමා මාලකය ඉදිරිපිට ඉදිකරන ලද අල්ටෙයාර් බහු මහල් ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත කිරීම අද සවස් වරුවේ සිදුවන බව වාර්තා වෙනවා.
සියලු පහසුකම් වලින් සමන්විත මෙම ගොඩනැගිල්ල නේවාසික හා වාණිජ ගොඩනැගිල්ලක් වනවා. අද සවස් වරුවේ මෙම ගොඩනැගිල්ල රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙයි.