News Line| Off Air
Generic placeholder image

Mar
12

පාකිස්තානයේ TikTok තහනම් වෙයි

445 Views


පාකිස්තානයේ TikTok  තහනම් වෙයි

පකිස්ථානු අධිකරණය මගින් එරට TikTok සමාජ මාධ්‍ය තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එරට දුරකථන නියාමන කොමිසම විසින් TikTok භාවිතය පකිස්ථානයෙන් ඉවත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.


News Articles
Latest Videos
Most Popular Post